Watch The Wonders Of Space From The Comfort Of Your Home | NASA | Supreme Space
හිරුට හැතැප්මෙක දුරින් ඉඳන් ක්ෂීරපථයේ සැරිසරන්න කැමතිද?
ගඟනගාමීන් පමණක් දුටු පෘථිවි ගෝලයෙන් එපිට අපූරු අවකාශය දකින්න කැමතිද? ඈත තරු වළලු අස්සේ සැඟවුණු රහස් පිළිබඳව සොයා යන්න විද්‍යාඥයින් නිර්මාණය කළ අපුරු තාක්ෂණයන් ගැනත්, අහස් කුස පීරා යන දැවැන්ත යානාවලින් විශ්වයේ රහස් සොයා යන ගමනේදී අජඨාකාශගාමීන් අභ්‍යාවකාශයේ ගත කරන අපූරු ජීවිතය ගැනත් තතු විත්ති කතා කරන හොඳම තැන SUPREME TV ඔබ වෙත ගෙන එන NASA TV….
නිවසේ සිටම මෙතෙක් අත් නුදුටු ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක විකාශය කරන පළමු අභ්‍යාවකාශ සුවිසැරිය…
සෙනසුරාදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10ට
සිකුරාදා රාත්‍රී 11.30ට
එන්න පෘථිවියෙන් එහා විශ්වයේ විශ්මය අත්දකින්න…
Peo TV: Channel No 140
Dialog TV: Channel No 20
Island Wide : UHF 47
Western Province : UHF 47 / 49
Southern Province : UHF 28 / 47 / 51
Sabaragamuwa Province : UHF 56
Eastern Province : UHF 47 / 51
North Western Province : UHF 32 / 47
North Central Province : UHF 32 / 47
Central Province : UHF 41 / 47
Uva Province : UHF 30 / 47 / 51
Supreme TV
Watch Live TV: https://www.supremetv.lk/live.html
Official Website :
https://www.supremetv.lk
Subscribe to our Supreme Now YouTube Channel : https://www.youtube.com/channel/UC5IejD1ntMKFJ8_dcfNaQ_w
Follow us on Facebook Supreme TV :
https://www.facebook.com/supremeTVLK
Follow us on Instagram :
https://www.instagram.com/supremetvnow/
Follow us on Twitter :
https://twitter.com/supremetvlk?lang=en
Follow us on Tik Tok :
https://www.tiktok.com/@supremetvlive?lang=en