First Selfie in Mars! ඉතිහාසේ පළමුවරට ගැසූ හදෙන් එහා සෙල්ෆිය!

0 Comments

The video narrated in the Sinhala language describes the first selfie taken on Mars by the Perseverance Rover.

ඉතිහාසේ පළමුවරට ගැසූ හදෙන් එහා සෙල්ෆිය

සෙල්ෆි අද අපේ මතක එකතු කරන ප්රධානම ක්රියාකාරකම වෙලා කොහේ කොතනක ඇවිද්දත් සෙල්ෆියක් ගත්තෙ නැත්තං ගතියක් නෑ. දැන් ඒ ආසාව අඟහරු ලෝකෙටත් ගිහිල්ලා කිව්වොත් විශ්වාස කරනවද. ඔන්න එහෙනං බලන්නකො විස්තර ඇතුවම.
පසුගියදා නාසා ආයතනය විසින් අඟහරු ලොව ජීවීන් සිටීද ජීවීන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබේදැයි පරීක්ෂණ කරන්නට යවන ලද අති නවීන තාක්ෂණික රෝවර් යානාව විසින් සිය කැමරාවෙන් අඟහරු මතු පිට සිය පළවෙනි සෙල්ෆිය ගනු ලැබුවා. අපගේ ඉතිහාසයේ සුවිශේෂීම කඩයිමක් ලෙස මෙම සෙල්ෆි සේයාරුව නම් කරන්න පුළුවන්. නාසා ආයතන්යේ පිහිටි රෝවර් යානාවේ පාලක මධ්යස්ථානය විසින් මෙම චායාරුපය සිය සමාජ ජාලා ගිණුම් හරහා නිදහස් කර තිබුණා.

Credit:nasa.gov, NASA/GPL-Caltech/ASU/MSSS
Sources: nasa.gov/perseverance
Mars Perseverance Press Kit
https://www.nasa.gov/

Peo TV: Channel No 140
Dialog TV: Channel No 118
Island Wide : UHF 47
Western Province : UHF 47 / 49
Southern Province : UHF 28 / 47 / 51
Sabaragamuwa Province : UHF 56
Eastern Province : UHF 47 / 51
North Western Province : UHF 32 / 47
North Central Province : UHF 32 / 47
Central Province : UHF 41 / 47
Uva Province : UHF 30 / 47 / 51

Supreme TV
Watch Live TV: https://www.supremetv.lk/live.html

Official Website :
https://www.supremetv.lk

Subscribe to our Supreme Now YouTube Channel : https://www.youtube.com/channel/UC5IejD1ntMKFJ8_dcfNaQ_w

Follow us on Facebook Supreme Now :
https://www.facebook.com/supremetvnow

Follow us on Instagram :
https://www.instagram.com/supremetvnow/

Follow us on Twitter :
https://twitter.com/supremetvlk?lang=en

Follow us on Tik Tok :
https://www.tiktok.com/@supremetvlive?lang=en

Leave a Reply

Your email address will not be published. Required fields are marked *