Alien life may have existsed on Mars | අඟහරු ලෝකයේ ඇත්තටම ඉන්නේ කුරුමිට්ටන්ද?

0 Comments

Perseverance Rover’s new images and data “reveal a potentially habitable sustained environment” existed on the planet, meaning alien life could have too, according to NASA scientists. We have made an attempt to share this exciting news with Sri Lankans in our native language to help them understand the new revelations.

අඟහරු ලෝකයේ ඇත්තටම ඉන්නේ කුරුමිට්ටන්ද?
මේ ප්රශ්නයට බොහොම සුබදායක උත්තරයක් සොයා ගන්නට නාසා ආයතනය විසින් යවන ලද අති නවීන තාක්ෂණික රෝවර් යානාව සමත්වෙලා. ඇත්තටම පෘතුවියෙන් එහා ලෝකයක ජීවත් වෙන්න අපි කාටත් පුළුවන් වෙන කාලෙ වැඩි ඈතක නෑ වගෙ තමයි දැන් දැන් පේන්නෙ. පසුගියදා රෝවර් යානාවෙන් එක්ටතු කර ගන්නාලාද පාෂාණ සාම්පල දෙක් ලඟදීම වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු වේවි. දැනට යානාව තුළ සිට කරන ලද පරීක්ෂණ වළින් හෙළි වී ඇත්තේ මෙය වසර මිලියන ගාණකට පෙර පිපුරුණු ගිණි කන්දක ලාවා හෝ මැග්මා වළින් සැදී ඇති බවයි. නාසා ආයතනයේ නිලධාරීන් කියන්නේ මෙම සාම්පල විසින් අඟහරු ලොවේ ජීවීන් ගේ පැවැත්ම හා ජීවීන්ට පවතින්න ඇති හැකියාව ගැන් ලොකු කතාන්දරයක් එළිදරව් වන දිනේ නම් වැඩි ඈතක නොවන බවයි.

Credit:nasa.gov, NASA/GPL-Caltech/ASU/MSSS
Sources: nasa.gov/perseverance
Mars Perseverance Press Kit
https://www.nasa.gov/

Peo TV: Channel No 140
Dialog TV: Channel No 118
Island Wide : UHF 47
Western Province : UHF 47 / 49
Southern Province : UHF 28 / 47 / 51
Sabaragamuwa Province : UHF 56
Eastern Province : UHF 47 / 51
North Western Province : UHF 32 / 47
North Central Province : UHF 32 / 47
Central Province : UHF 41 / 47
Uva Province : UHF 30 / 47 / 51

Supreme TV
Watch Live TV: https://www.supremetv.lk/live.html

Official Website :
https://www.supremetv.lk

Subscribe to our Supreme Now YouTube Channel : https://www.youtube.com/channel/UC5IejD1ntMKFJ8_dcfNaQ_w

Follow us on Facebook Supreme Now :
https://www.facebook.com/supremetvnow

Follow us on Instagram :
https://www.instagram.com/supremetvnow/

Follow us on Twitter :
https://twitter.com/supremetvlk?lang=en

Follow us on Tik Tok :
https://www.tiktok.com/@supremetvlive?lang=en

Leave a Reply

Your email address will not be published. Required fields are marked *