The special song is sung by the international iconic Sri Lankan superstar for our boys going to the T20 World Cup2021 ...
Alston Koch, the international icon of Sri Lankan art, has recreated a special song in support of our team going to the Cricket World Cup this year and released it in association with Supreme TV ...
This great man who loves Sri Lanka unconditionally.
After his international success in the late 1970s, he was frequently hailed by the Australian and Asian media as the "King of Pop in Asia". He has excelled in music, songwriting, directing, and acting around the world and has achieved international success in countries such as Australia, Indonesia, Thailand, Malaysia, Singapore, India and Sri Lanka.
He has also received a Certificate of Recognition from the California State Senate and a Special Certificate of Recognition from the U.S. Congress for his contribution to improving the lives of the United States community.
His recent performance in the film According to Matthew, which was screened in Sri Lanka, has been internationally acclaimed.
ජාත්‍යන්තරය දිනු ලාංකික සුපිරි තරුව ලෝක කුසලානෙට යන අපේ කොල්ලන් වෙනුවෙන් කළ විශේෂ ගීතය...
ලොව දිනූ ශ්‍රී ලාංකේය කලාවේ ජාත්‍යන්තර සලකුණ ඇල්ස්ටන් කොච් මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට යන අපේ කණ්ඩායමට දිරි පතා විශේෂ ගීතයක් ප්‍රතිනිර්මාණය කර සුප්‍රීම් TV නාලිකාව සමගින් එක්ව එළිදැක්වූවා...
ශ්‍රී ලංකාවට අසීමිත ලෙස ආදරය කරන මේ විශිෂ්ටයා
1970 දශකයේ අග භාගයේදී ජාත්‍යන්තර වශයෙන් සංගීත ක්ෂේත්‍රය ජයග්‍රහණය කිරීමෙන් පසු ඔස්ට්‍රේලියානු සහ ආසියානු මාධ්‍ය තුළින් ඔහු "ආසියාවේ පොප් රජු" ලෙස නිතර ප්‍රශංසාවට පාත්‍ර වුණා. ඔහු ලොව පුරා සංගීතය, ගීතය, අධ්‍යක්ෂණය, මෙන්ම රංගනය යන විවිධ ක්ෂෙත්‍රයන් ඔස්සේ දස්කම් දක්වා ඇති අතර ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල දී ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපද ප්‍රජාවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමවෙනුවෙන් දක්වූ දායකත්වයට කැලිෆෝනියා ප්‍රාන්ත සෙනට් සභාවෙහි විශේෂ පිළිගැනීමේ සහතිකය සහ විශේෂ එක්සත් ජනපද කොන්ග්‍රස් පිළිගැනීමේ සහතිකය ද ඔහුට ලැබී තිබෙනවා... ශ්‍රී ලංකාව තුළ තිරගත වූ According to Matthew චිත්‍රපටය ට ඔහු මෑතකදී එක් කල රංග ප්‍රභාව ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රශංසාවට ලක්වුණා.
Disclaimer
Supreme Now has acquired all digital media publishing rights from the artist Aston Koch.
Peo TV: Channel No 140
Dialog TV: Channel No 20
Island Wide : UHF 47
Western Province : UHF 47 / 49
Southern Province : UHF 28 / 47 / 51
Sabaragamuwa Province : UHF 56
Eastern Province : UHF 47 / 51
North Western Province : UHF 32 / 47
North Central Province : UHF 32 / 47
Central Province : UHF 41 / 47
Uva Province : UHF 30 / 47 / 51
Supreme TV
Watch Live TV: https://www.supremetv.lk/live.html
Official Website :
https://www.supremetv.lk
Subscribe to our Supreme Now YouTube Channel : https://www.youtube.com/channel/UC5IejD1ntMKFJ8_dcfNaQ_w
Follow us on Facebook Supreme Now :
https://www.facebook.com/supremetvnow
Follow us on Instagram :
https://www.instagram.com/supremetvnow/
Follow us on Twitter :
https://twitter.com/supremetvlk?lang=en
Follow us on Tik Tok :
https://www.tiktok.com/@supremetvlive?lang=en
154